PSB Academy Main Banner
Teaching
EB 01 2026
නොමිලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මොඩියුල් හරහා නිර්දේශ කර ඇති අධ්‍යයන ද්‍රව්‍ය සමඟ PSB Academy මාර්ගෝපදේශය
වැඩි විස්තර ➔
Common Competitive
Exam 2026 (2027)
දීප ව්‍යාප්ත සේවා පොදු තරග විභාගය 2026 (2027)
දීප ව්‍යාප්ත සේවා පොදු තරග විභාගය සඳහා වීඩියෝ පාඩම් මාලා, නිබන්ධන, විශේෂ අධ්‍යයන පොත් සහ ප්‍රශ්න පත්‍ර ඇතුළත් සම්පූර්ණ අධ්‍යයන කට්ටලය.
වැඩි විස්තර ➔
කළමනාකරණ සේවා
නිලධාරී (MSO) 2026
කළමනාකරණ සේවා නිලධාරී (MSO) III ශ්‍රේණිය
2026 විවෘත තරග විභාගය (භාෂා ප්‍රවීණතාවය සහ අභියෝග්‍යතාවය) සඳහා සැකසූ සම්පූර්ණ අධ්‍යයන කට්ටලය.
වැඩි විස්තර ➔
බුද්ධි වර්ධන
ගණිතය (IQ)
පාසල් දරුවන් සඳහා IQ පන්තිය
පාසල් දරුවන්ගේ තර්කන හැකියාව සහ ගණිතමය බුද්ධිය වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් සැකසූ ප්‍රායෝගික පාඨමාලාව.
වැඩි විස්තර ➔
Robotics
Foundation
රොබෝ තාක්ෂණ පදනම් පාඨමාලාව
කුඩා දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරමින් රොබෝ තාක්ෂණයේ මූලික සිද්ධාන්ත ප්‍රායෝගිකව උගන්වන විනෝදාත්මක පාඨමාලාව (Kids).
වැඩි විස්තර ➔
6 ශ්‍රේණිය
පාඨමාලාව
6 ශ්‍රේණිය සඳහා
6 ශ්‍රේණියේ දරුවන් සඳහා මූලික විෂය කරුණු සරලව සහ ආකර්ෂණීයව උගන්වන අංගසම්පූර්ණ පාඨමාලාව.
වැඩි විස්තර ➔
7 ශ්‍රේණිය
පාඨමාලාව
7 ශ්‍රේණිය සඳහා
7 ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපනික පදනම තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී පාඨමාලාව.
වැඩි විස්තර ➔
8 ශ්‍රේණිය
පාඨමාලාව
8 ශ්‍රේණිය සඳහා
8 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ අංගසම්පූර්ණ අධ්‍යයන වැඩසටහන.
වැඩි විස්තර ➔
9 ශ්‍රේණිය
පාඨමාලාව
9 ශ්‍රේණිය සඳහා
9 ශ්‍රේණියේ දරුවන් සාමාන්‍ය පෙළ සඳහා සූදානම් කරවීමේ මූලික පදනම් පාඨමාලාව.
වැඩි විස්තර ➔
10 ශ්‍රේණිය
පාඨමාලාව
10 ශ්‍රේණිය සඳහා
අ.පො.ස (සා/පෙළ) විභාගය ඉලක්ක කරගනිමින් 10 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන්ම සැකසූ විශේෂ පාඨමාලාව.
වැඩි විස්තර ➔
අපගේ ප්‍රකාශන
දරුවෙන් හදන නිවැරදි මඟ
Book 1
අමිල මාපිය කලාව
Rs. 1950
Printed Book – Free Delivery
“අමිල මා පිය කලාව” යනු ඔබේ දරුවාට ඒ මුල් සහ පියාපත් ලබා දීමට ඔබට මඟ පෙන්වන වටිනා සිතියමක් බඳුය.
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගය සදහා
Book 2
කාලීන සිද්ධි අධ්‍යයන ප්‍රශ්න සහ පිළිතුරු
Rs. 600
PDF
ශ්‍රී ලංකා විදුහල්පති සේවා තරග විභාග අපේක්ෂකයින්ගේ ප්‍රායෝගික පරිපාලන කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ මාර්ගෝපදේශයකි.
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගය සදහා
Book 3
පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය සම්බන්ධ සිද්ධි අධ්‍යයනය
Rs. 600
PDF
පාසල් පාදක ගුරු සංවර්ධනය (SBPTD) පිළිබඳ ප්‍රායෝගික ක්‍රමවේද සහ සිද්ධි අධ්‍යයන ඇතුළත් පූර්ණ අත්පොතකි.
වැඩි විස්තර ➔
සියලු තරඟ විභාග සඳහා
Book 4
බුද්ධි පරික්ෂණ කෙටි ක්‍රම 70+
Rs. 600
PDF
විනාඩියක් ගතවන ගැටළුවකට තත්පර කීපයකින් පිළිතුරු ලබා ගන්න පුළුවන් නවීනතම කෙටි ක්‍රම විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.
වැඩි විස්තර ➔
රජයේ තරඟ විභාග සඳහා
Book 5
සාරාංශකරණය
Rs. 400
PDF
සාරාංශකරණයේ මූලික නීති, පියවර 6කින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදය සහ ආදර්ශ පිළිතුරු සහිත ප්‍රායෝගික අභ්‍යාස ඇතුළත් වේ.
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගයට
Book 6
විදුහල්පති සේවා සිද්ධි අධ්‍යයන
මානව සම්පත් කළමනාකරණය
Rs. 800
PDF
මානව සම්පත්, ශිෂ්‍ය විනය සහ ප්‍රජා සබඳතා කළමනාකරණය පිළිබඳව විවරණය කළ ප්‍රායෝගික අත්පොත.
වැඩි විස්තර ➔
ගුරු/විදුහල්පති – සාමාන්‍ය දැනීම
Book 7
අධ්‍යාපනික සහ සංස්කෘතික සාධක
Rs. 500
PDF
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය, අධ්‍යාපන නීති හා පරිපාලනය සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳ කරුණු ගොනු කළ අත්පොතකි.
වැඩි විස්තර ➔
ගුරු/විදුහල්පති – සාමාන්‍ය දැනීම
Book 8
දේශීය සහ ගෝලීය අධ්‍යාපනික ප්‍රවණතා
Rs. 500
PDF
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය, නව ප්‍රතිසංස්කරණ, ගෝලීය ප්‍රවණතා සහ අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ සම්පූර්ණ අත්පොත.
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගයට
Book 9
විදුහල්පති සේවා සිද්ධි අධ්‍යයනය
මූල්‍ය සහ භෞතික සම්පත් කළමනාකරණය
Rs. 800
PDF
පාසල් පාදක කළමනාකරණය, මුදල් හැසිරවීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික සිද්ධි අධ්‍යයන 20 ක් ඇතුළත් වේ.
වැඩි විස්තර ➔
ගුරු/විදුහල්පති විභාගයට
Book 10
ගුරු විදුහල්පති සාමාන්‍ය දැනීම 3
Rs. 400
PDF
මතක තබා ගැනීමට ඉතා පහසු කෙටි සටහන්, වගු සහ විශේෂ මතක ක්‍රම භාවිතයෙන් මෙම කෘතිය සකස් කර ඇත.
වැඩි විස්තර ➔
Scroll to Top